Home Local දයාසිරි රෝහල්ගත කරයි

දයාසිරි රෝහල්ගත කරයි

615

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනි ශ්‍රිලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ඊයේ (12) පස්වරුවේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදුකර ධමනියකට (නහරයකට) ස්ටෙන්ට් එකක් ඇතුළත් කළ බව ජපුර රෝහලේ වෛද්‍යවරු පවසනවා .
තවද රෝගී වී සිටින ජයසේකර මහතා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ජපුර රෝහලට ගොස් සිටියේය .

මන්ත්‍රීවරයාගේ තත්වය මේ වන විට සුව අතට හැරෙමින් තිබෙන බවද වෛද්‍යවරු පවසනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here