Home World තෙරේසා මේ සමුගැනීමට සූදානම්

තෙරේසා මේ සමුගැනීමට සූදානම්

733
0

මේ වසරේ ග්‍රීස්‌ම සෘතුවේදී තමා දේශපාලනයෙන් සමුගන්නා බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඇය මීළඟ නායකත්වය සඳහා සුදුස්‌සකු සෙවීමේ යෙදී සිටින බවයි.

මීට පෙර තෙරේසා මේ පැවසුවේ ඔක්‌තෝබර් මස පැවැත්වෙන කොන්සර්වේටිව් පක්‍ෂ සමුළුවේදී තමා නායකත්වයෙන් ඉල්ලා අස්‌වන බවයි.

එමෙන්ම තෙරේසා මේගෙන් පසු බොරිස්‌ ජොන්ස්‌ටන් කොන්සර්වේටිව් පක්‌ෂ නායකත්වය සඳහා තරග කරන බව වාර්තා වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here