වසර 100ට පසු අප්‍රිකාවේ දී කළු කොටියෙක් කැමරා කාචයට හසුව තිබෙනවා .මෙසේ මෙම කොටියාව කැමරාවට හසු කරගෙන ඇත්තේ Will Burrard-Lucas, නම් බ්‍රිතාන්‍ය වනසත්ව චායාරුපකරණයේ යෙදෙන කැමරා ශිල්පියෙක් විසිනි.35 හැවිරිදි ඔහු මෙලෙස චායාරුපය ගෙන ඇත්තේ කෙන්යාව දිය.ඒ පුර්ණ සදක් ඇති මොහොතකය.
මෙහි විශේෂත්වය වසර 100කින් පසු අප්‍රිකාව තුල කළු කොටියෙක් ගේ පැහැදිලි චායාරුපයක් ගත් ප්‍රථම අවස්තාව මෙයයි.



