ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන වාර්ෂික සම්මාන ප්රදානෝත්සවය ඊයේ (11) රාත්‍රියේ පැවැත්වුණා.
ඉන්දියාවට එරෙහි ඔස්ට්‍රේලියානු සංචිතයේ සම නායකත්වය දැරූ 07 හැවිරිදි ආර්චි ශිලර් (Archie Schiller) ද ඊට සහභාගී වී සිටීම කාගේත් අවධානය දිනාගත්තක්.
මේ, එම සම්මාන ප්‍රදානෝත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්.




