Home Hit නදිමාල් හා අමල් පෙරේරාගේ ගායන හැකියාව පරික්ෂා කර බලයි ?

නදිමාල් හා අමල් පෙරේරාගේ ගායන හැකියාව පරික්ෂා කර බලයි ?

1017
0

ඩුබායි සාදයකදී අත්අඩංගුවට පත් ගායන ශිල්පි අමල් ‌‌පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට සෞදි පොලීසිය දැනුම් දුන් බව නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා පවසා සිටි.ඔහු අමල් හා නදිමාල් වෙනුවෙන් පෙනී සිටින්න ඩුබායි වල රැදී සිටියි.

සෞදි පොලීසිය හමුවීමෙන් අනතුරුව ඔහු මාද්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළහ.
එසේම නදීමාල් පෙරේරා හා අමල් පෙරේරා මෙම සාදයට එක්ව ඇත්තේ ගායකයන් ලෙස අතර අවශ්‍ය නම් ඔවුන්ගේ් හැකියාවන් පරීක්ෂා කර බලන ලෙස තමන් සෞදි පොලිසියෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු මාද්‍යට විශේෂ ප්‍රකාශ කළහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here