Home Hit එජාපයට නව ආසන සංවිධයකවරුන් පත්කරයි

එජාපයට නව ආසන සංවිධයකවරුන් පත්කරයි

1001

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් 06 දෙනෙකු පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (11) අරලියගහ මන්දිරයේ දී මෙම පත්කිරීම් සිදුව ඇත්තේ.

ඒ අනුව නව සංවිධායකධුරයන්ට පත්වු නාම ලේඛනය පහතින්.

රූකාන්ත ගුණතිලක මහතා – දඹදෙණිය
තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා – පහත දුම්බර
කාවින්ද ජයවර්ධන මහතා – මීගමුව
ලලිත් දිසානායාක මහතා – අරණායක
මංජුල බණ්ඩාර මහතා – වාරියපොල
උදය විජේනායක මහතා- හිරියාල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here