ඉතිහාසයේ පුරාවට ලෝකයේ ඉතා අමුතු දේවල් රැසක් සිදුවුණි.ඒ අතර සතුටුජනක දුක්ජනක මෙන්ම පුදුම උපදවන සිදුවීම් රැසක් විය.නමුත් ඒ ගොඩාක් දේවල් අපිට බලන්න චායාරුප වලට ගැනුනේ කැමරාව සොයා ගැනීමත් සමගයි.මේ එලෙස කැමරා කාචයට හසුවුණු ඉතිහාසයේ සොදුරු සේයා රැසකි .
ලෝකයේ ප්රථම චායරුපය
Nicéphore Niépce විසින් 1826 මෙම ප්රථම චායාරුපය ගන්නා ලදී.මෙම චයරුප ගැනීමට පැය 8ක කාලයක් වැය වී තිබෙනවා .මෙය ගැනීමට ඔවුන් කණ්නාඩියක් භාවිතා කර ඇති අතර රුපයේ දැක්වෙන්නේ ඒ ගත් චයරුපයයි

අහස උඩ දිවා භෝජනය
මෙම චායරුපය ගනු ලැබුවේ මිටර් 840 උසැති Rockefeller Plaza ගොඩනැගිල්ලේ සිටය.නිවියෝක් වල පිහිටි මෙය නිර්මාණ කරන සමයේ මෙම චායරුපය ගෙන ඇත.මෙහි සිටින්නේ එහි සේවය කරපු සේවකයන් 11 දෙදෙනක් දිවා ආහාරය ගන්නා අවස්ථාවකි .

මේ චායරුපය 1943 යුදෙව් ජාතික පොඩි දරුවෙක් ජර්මානු හමුදාව දැක්ක විට යටත් වෙන්න අත් ඔසවාගෙන සිටින ආකාරයකි .

සමුගැනීම
Babe Ruth නම් බේස්බෝල් ක්රීඩකයා ගේ අවසන් තරගය බැලීමට පැමිණි ජන ගගයි මේ.එම අවසන් තරගය නැරබීමට 50 000ට අධික ජනතාවක් පැමිණ සිටියා.

ඇෆ්ගන් දෙනෙත
Steve McCurry නම් චායාරුප ශිල්පියා ගත මේ රුපයේ සිටින්නේ පකිස්තාන දේශසීමා ආසන්නේ සිටි ඇෆ්ගනිස්තාන සරණාගත තරුනියෙකි .ස්ට්වි අගේ චායාරුප දෙකක් ගෙන ඇති අතර එම සේයාරුව National Geographic සගරාවේ ඉතිහාසයේ මෙතෙක් “හොදම සිත් ඇදගන්නා චායාරුපය ” ලෙස නම් කෙරුනා.මෙම චායාරුපය මෙලෙස ජනප්රිය වීමට හේතු වුයේ ඇගේ දෑස් වල තියෙන ත්රිව බැල්මයි .
