ජිවිතේ අපිත් ඉදලා හිටලා දෙයක් කරන්න යනකොට වැරදිලා මුතු දේවල් හදුනා වුන අවස්ටාවන් ඕනේ තරම් ඇති.මේ එහෙම වැරදිලා නිර්මාණය වුනු ලෝකයෙට දැන් නැතුවම බැරි දේවල් ටිකක්
වෙඩි බෙහෙත්
චීන රසපරික්ෂකයෙක් විසින් සදාකාලික ජිවත් වීමට පානයක් නිපදවමින් සිටි අතර එයින් අවසානයේ ප්‍රතිපලයක් ලෙස නිර්මාණය වුයේ වෙඩිබෙහෙත් ය.ඔව් මේ සදහා බාවිතා කර ඇත්තේ සල්ෆර් සල්ෆේට් හා ගල් අගුරුය .

පොටැටෝ චිප්ස්
George Crum නමැති සුපවෙදියෙකු තමන්ගේ පාර්බෝගොකියන්ගෙන් පලිගන්න අටියෙන් කරන ලද වාදක ප්‍රතිපලයක් ලෙස පොටැටෝ චිප්ස් ලොවට පැමිණියේය.එහිදී සැබවින්ම වුයේ පාරිබෝගිකයන්ට දෙන බදින අල වලට වැඩි වෙලාවක් තෙල් දමා බැදිම්මට ඔහු ක්‍රියා කර ඇත.ඔහු එයින් බලාපොරොත්තු වී ඇත්තේ ඉතා හිනි කුඩා අල කැබිලි ලබා දීමටය .

කොර්න් ෆ්ලෙක්ස්
John Harvey Kellogg නැමැත්තා විසින් තිරිගු වැඩිකාලයක් පවත්වා ගැනීමේ උත්සහා කිරීමේ ප්‍රතිපලයක් ලෙසයි කොර්න් ෆ්ලෙක්ස් ලෝකයට බිහිවෙන්නේ.

ආරක්ෂිත විදුරු
1903දී ප්‍රංශ රසායනික විද්වතෙක් වූ Édouard Bénédictus විසින් විද්‍යාගාර අනතුරක් සිදුවෙමෙන් පසු එය දැක්ක එක සාක්කිකරුවෙක් විය.ඒ අනතුරෙන් අනතුරුව ඔහුට දැක ගැනීමට ලැබුනේ plastic cellulose nitrate ආලේප්නවුනු විදුරු බිම වැටුණු පසුත් කිසිදු පිපිරිමක්වත් කැබිලි වලට වෙනිවී යාමක්වත් නොවුණු බවයි.මෙය අවබෝධ කරගත් ඔහු පසුකාලීනව ආරක්ෂිත විදුරු නිපදවීම ට මෙම ක්‍රමය වැඩි දියුණු කරන ලදී

Popsicle
1905 දී කැලිෆෝනියාවේ විසු Frank Epperson නමැති 11 වයසැති දරුවා රසකාරක පිටි වර්ගයක් සමග මිශ්‍ර කර ශීතකරණයේ තබා ඇත.පසුදින ඔහු දුටු දෙයින් පුදුමයට පත් වීය.පසුව ඔහු මෙය කිහිපවරක් කර ඇති අතර පසුව අසල්වාසීන්ට බෙදා දී ඇත.1923 මෙය ඔහු ව්‍යාපාරයක් ලෙස ඇරබි අතර 1925 ඔහු එය New York’s Joe Lowe සමාගමට විකිනිය

මයික්‍රෝ අවන්
Perry Spencer නැමැත්තා විසින් වරක් ඔහු මැග්නිට්‍රෝනය ලග වැඩ කර ඇත.එසේ වැඩ කරනවිට ඔහුගේ සාක්කුවේ චොකලට් එකක් තිබී ඇති අතර එය දියවී ඇත.මෙයින් පෙරිට මයික්‍රෝ අවන් එක නිර්මාණය කිරීමට මුල්ම අදහස පහල වී ඇත .
