අත්අඩංගුවට ගන්නා ලද මාකදුරේ මධුෂ්ට මරණ දඩුවම දිය බව දුෂණ විරෝධී බලකා අධ්යක්ෂ නාමල් කුමාර සදහන් කර සිටිනවා.
ඒ සදහා අලුගෝසුවා තනතුරට යමෙක් නැත්තම් තමා ඒ තනතුරට වැටුප් නැතිව වුවද කරන්න කැමතියි සූදානම් බව ඔහු කියාසිටියා..
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත්රණයට මාකදුරේ මධුෂ්ද සම්බන්ධ යයි නාමල් කුමාර විසින් මාස කිහිපයකට පෙර රට හමුවේ හෙලි කර සිටියාය.