පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි ඔහුගේ නම ලෙස භාවිතා කර ඇත්තේ අජිත් අවංක වික්රමතුංග යන නම බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසා සිටිනවා
අත්අඩංගුවට පත් 31ක් ඊයේ අධිකරණයට ඉදරිපත් කර ඇති අතර එහිදී මාකඳුරේ මධූෂ් අජිත් අවංක වික්රමතුංග යන නමින් පෙනී සිට ඇති බවත් ඔහු සඳහන් කරයි.
මිනුවන්ගොඩදී ඊයේ (07දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.