ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිටින මාකඳුරේ මධූෂ් නිදහස් වනු ඇති බව සමාජජාල මාධ්‍ය වල මත පලවනවා.
ඒ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව සිදුකළ රුධිර පරීක්ෂාවකට පසුව යැයි සඳහන්.
එම රුධිර පරීක්ෂණයෙන් පසුව මාකඳුරේ මධූෂ් ලබා ගෙන ඇත්තේ රට බීම පමණක් බවට අනාවරණය වී ඇතැයි එම වාර්තාවන්ගේ සඳහන්.
කෙසේ වෙතත් පාතාල නායකයාගේ පෞද්ගලික සාදයට සහභාගී වූ ගායන ශිල්පී අමල් පෙරේරා තහනම් මත්ද්‍රව්‍ය භාවිත කර සිට තිබෙනවා.
ඒ බව සඳහන් කරන්නේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවයි.
පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවගේ එම සටහන පහතින්.
