අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් සිරවී ඇතැයි වාර්තා වනවා.
ඒ වන විටත් එහි මන්ත්රීවරුන් 12ක් පමණ සිට ඇති අතර ඔවුන් විනාඩි 15ක් පමණ එතුළ සිට ඇතැයි සඳහන්.
මෙම සෝපානය සිරවීමට හේතුව කාර්මික දෝශයක් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිට තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්රී විමල් වීරවංශ සඳහන් කළේ තමන් සමඟ දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්රීවරුන් 12ක පමණ පිරිසක් සිරවී සිටි බවයි.