Wooly Mammoth
Wooly Mammoth හට නැවත්තත් උත්පත්තිය දෙන්න විද්වතුන් පිරිසක් මෙ වන විටත් උත්සහකරමින් සිටි.මෙහිදි මොවුන් කිරීමට බලාපොරොත්තු වෙන්නෙ ආසියානු අලියෙක්ට දෙමුහුම් කළලයක් නිර්මානය කර Wooly Mammoth සතු ගුණ වලින් පොෂණය කිරීමයි.

Pyrenean Ibex Pyrenean ibex යනු වදවීමට ප්රඨම ක්ලොන තාක්ෂණය භාවිතයෙන් ප්රතිනිර්මාණය කරන ලද මුල්ම සත්වයාය.නමුත් එසෙ නිර්මාණය කරන ලද ක්ලොනය පැවතියෙ විනාඩි 7කි.එය 2000 වසරෙ සිදු කරන ලද්දක් වන අතර 2013 සිට නැවත එම ව්යපතිය ක්රිමාත්මක වෙ

Woolly Rhinoceros
wooly rhino නම් වසර 10 000ට ප්රඨම විසු මෙම සත්වයාගෙ DNA පරික්ෂණාත්මකව නැවත ලබාගෙන wooly rhino පැටියෙක් නිර්මාණය කරන්න සැලසුම් කරගෙන සිටි.

Aurochs
Aurochs මීට වසර 10 000ට පමන විසු සත්වයෙක් වන අතර මෙම සත්වයඅද ප්රතිනිර්මාන කරන්න සුදානම්ක් ඇත.එ සදහා මොවුන් භාවිතා කිරිමට ඇත්තෙ නූතන එළ ගවයෙක් ය.

Siberian Cave lion
හිමායණයට පත් Siberian Cave lion සත්ව සිරුරු දෙකක් භාවිතයෙන් මෙම සත්ව ක්ලොන් නිර්මාණයට නිර්මානකරුවන් සැරසෙ.මෙම සත්වයාද දැනට මිහිමති තුරන් වී වසර 10 000ට ආසන්න වෙ.
