Home Hit මධූෂ්ට එරෙහි නීතිමය පියවර ගන්නවා – අගමැති HitLocal මධූෂ්ට එරෙහි නීතිමය පියවර ගන්නවා – අගමැති By Gihan - February 6, 2019 11:14 am 573 0 ඩුබායිහි දී අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි නීතිමය ක්රියාමාර්ග ගැනීමට නියමිත බව අග්රාමාත්යවරයා සඳහන් කර සිටියා. ඔහු මේ බව ප්රකාශ කර සිටියේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.