විදුලිබල ක්ෂේත්රය සම්බන්ධයෙන් පැනනැගෙන තත්වයන් ගැන සමාජය සහ සිය අමාත්‍යංශය දැනුවත් කිරීම සඳහා සිවිල් ක්‍රියාකාරීන්ගේ එකමුතුවකට අවස්ථාව ලබාදුන් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
අමාත්‍යවරයා සමඟ අද (05) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිවිල් සංවිධාන නියෝජිතයින් කියා සිටියේ අමාත්‍යංශයේ සිදුවන වැරදි අඩුපාඩු පවා ප්‍රසිද්ධියේ සාකච්ජා කිරීමට තමන් පසුබට නොවන බවයි.
මේ එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා.