Home Hit ජාතික ආණ්ඩුවට ජනපතිගේ විරෝධය HitPolitics ජාතික ආණ්ඩුවට ජනපතිගේ විරෝධය By Gihan - February 4, 2019 4:48 am 336 0 යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන අද (04) ප්රකාශ කළා. ඔහු මේ බව සඳහන් කර සිටියේ 71 වැනි ජාතික නිදහස් දින උළෙල අමතමින්.