ජනාධිපති අපේක්ෂකයා ලෙසට මෛත්‍රීපාල සිරිසේනගේ නම යෝජනා ස්ථීර කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කර ඇති ප්‍රකාශයේ වාසිය එක්සත් ජාතික පක්ෂයට හිමිවන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (02) පෙරවරුවේ හලාවත – ආරච්චිකට්ටුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.
වමේ සියළුම පක්ෂ එකට එකතු වී අපේකෂකයෙකුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට මේ මොහොතේ සැළසුම් කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.
ජුඩ් සමන්ත