Home World ලොව දූෂිතම රාජ්‍යයන් අතර ප්‍රමුඛස්ථානය සෝමාලියාවට

ලොව දූෂිතම රාජ්‍යයන් අතර ප්‍රමුඛස්ථානය සෝමාලියාවට

647
0

ලොව දූෂිත රට සෝමාලියාව බව විමර්ශනයකින් හෙළි වී තිබෙනවා.

ඊට අමතරව මොසැම්බික්‌, සිම්බාබ්වේ ඇන්ගෝලා, චැඩ් සහ කොංගෝ යන රටවල් ද දූෂිත රාජ්‍යය ලැයිස්තුව අතරට එක්‌ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ බව අනාවරණය වී ඇත්තේ බර්ලින් නුවර ට්‍රාන්ස්‌පේරන්ස්‌ ආයතනය සිදුකළ විමර්ශනයකිනුයි.

එම රටවල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය දුර්වල වී ඇති බවයි ට්‍රාන්ස්‌පේරන්ස්‌ ආයතනය කියාසිටින්නේ.

මෙයට අමතරව දූෂණ ක්‍රියා පිළිබඳව බුරුන්ඩි නිවර්තන ගිනියාව, සුඩානය සහ යේමන් යන රටවලට ද චෝදනා එල්ල වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here