ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා නිසා සිදුවන මරණ දෙවන ස්ථානයේ පවතින බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
එබැවින් ජනතාව පිළිකා රෝග වලට ගොදුරුවීම වැළැක්වීමට නව වැඩසටහන් කි‍්‍රයාත්මක කළයුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.
ලබන සඳුදාට (04) යෙදෙන ලෝක පිළිකා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර සිටින්නේ.
මේ වසරේ සිට 2021 දක්වා කාලය සඳහා ලෝක පිළිකා දිනයේ තේමාවවී ඇත්තේ ”මම කි‍්‍රයාත්මක වෙමි. අද මෙන්ම හෙටත්” යන්නයි.