හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ, ටට්යානා ලී සමඟ පසුගිය 24 වනදා යුග දිවියට පිවිසුණා.
රාජපක්ෂ නව යුවලට ආශිර්වාද ප්රාර්ථනා කරමින් අද (28) පෙරවරුවේ කොළඹ විජේරාම මාවතෙහි ශ්රී සම්බෝධි විහාරයේ කිරි ආහාර පූජාවක් පවත්වා තිබෙනවා.
මෙම අවස්ථාවට පවුලේ සමීපතම හිතවතුන් කිහිප දෙනෙකු ද සහභාගී වී තිබෙනවා.



