Home Hit දේශීය මත්පැන් මිල ඉහළ යන්නේ මෙහෙමයි HitLocal දේශීය මත්පැන් මිල ඉහළ යන්නේ මෙහෙමයි By Kethmika Weerathunga - January 28, 2019 11:35 am 308 0 දේශීය මත්පැන් බෝතලයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා තිබෙනවා. අදාළ සමාගම් පවසන්නේ මත්පැන් බෝතලයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවයි. ඊට අමතරව මත්පැන් භාගය සහ කාල බෝතලයක මිලද රුපියල් 20කින් ඉහළ දමා තිබෙනවා.