නුවර සිට මාතර බලා ගමන් ගනිමින් සිටි දුම්රියකට අද (28) පෙරවරුවේ ගාල්ල, ගල්වඩුගොඩ ප්රදේශයේ දී තරුණයෙකු පැන මරණයට පත්වී තිබෙනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 21ක තරුණයෙකි.
ගාල්ල දුම්රිය ස්ථානයට ආසන්නව මෙම සිද්ධිය සිදුවි ඇති අතර පසුව මළ සිරුර ගාල්ල දුම්රිය ස්ථානයට ගෙන ඒමෙන් පසු කරාපිටිය රෝහලේ මෘත ශරිරාගරය වෙත යවනු ලැබුවා.
ෆර්හාන් නිසාම්දින්