මඩකළපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනතරන හිමියන් ඊයේ රාත්‍රී 10.30ට පමණ මඩකළපුව නගර මධ්‍යයට පැමිණ මහමඟ අසුන්ගනු ලැබුවා.
උන්වහන්සේ සමග තවත් භික්ෂූන් වහන්සේ කිහිපනමක් නගර මධ්‍යයේ පදික වේදිකාවේ සිට අවධාරණය කළේ තමන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවයි.
පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ උන්වහන්සේ එම අවස්ථාවේ පළ කළ අදහස්.