2019 වසර සඳහා දින දර්ශන සේනා දළඹුවාගේ රුව සහිතව මුද්‍රණය කොට ගොවීන් අතර බෙදා දීමේ වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරවම්භ කර තිබෙනවා.
මෙම දින දර්ශනයේ මුද්‍රණය කොට ඇත්තේ සේනා දළඹුවාගෙන් වගාවන්වලට සිදුවන හානිය හා දළඹුවාගේ ජීවන චක්‍රය ආදී කරුණුයි.
මෙම නව දින දර්ශනය මේ දිනවල දිවයින පුරා ගොවීන් අතර බෙදා දීම ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
සේනා දළඹු වසංගතය මර්නදය කිරීම සඳහා හඳුන්වා දී ඇති කෙටි දුරකථන අංක මෙන්ම උපදෙස් රැසක් ද මෙම දින දර්ශනයේ ඇතුළත්.