වතු සේවකයන්ගේ මාස 3ක හිඟ වැටුප් ලබා දීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් කෝටි 10ක මුදලක් ලබා දීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා තීරණය කර තිබෙනවා.
වතු සමාගම් සහ වෘත්තීය සමග පැවති සාකච්ජාවකින් අනතුරුව අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.