රාජ්‍ය සේවයකයන් වෙනුවෙන් තීරු බදු රහිත වාහන බලපත්‍රය යළිත් නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය සේවක තීරුබදු රහිත වාහන බලපත්‍රය පිළිබඳව ජනතා විමුකිත් පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව සඳහන් කර සිටියා.