Home Local නිදහස් දිනයේ නමෙහි වෙනසක් සිදුකර නැහැ – අමාත්‍ය මනෝ ගනේෂන්

නිදහස් දිනයේ නමෙහි වෙනසක් සිදුකර නැහැ – අමාත්‍ය මනෝ ගනේෂන්

371
0

නිදහස් දිනය ජාතික දිනය ලෙස ප්‍රකාශ කිරිමේ අවශ්‍යතාවක් නොමැති බව ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනේ ගනේෂන් පවසනවා.

නිදහස් දින සැමරුම, ජාතික දින සැමරුම ලෙස මින් ඉදිරියට ප්‍රකාශ කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගියදා කරන ලද ප්‍රකාශය සම්බනධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනුයි මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ඔහු පෙන්වා දෙන්නෙ නිදහස් දිනය යන නමෙහි වෙනසක් සිදුකර නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here