ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස සිය සිංගප්පූරුවේ සංචාරය නිමාවට පත් කර ඊයේ (25) දිවයිනට පැමිණ තිබෙනවා.
රාත්රී 11.16ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ SQ – 468 දරන ගුවන් යානයෙන් පිරිස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්රී ලංකාවට පැමිණියා.
මෙම පිරිස ඉකුත් 23 වනදා දහවල් මෙම සංචාරය සදහා පිටත්ව ගොස් තිබුණා.
ටී.කේ.ජී.කපිල