කොම්පඤ්ඤවීදිය, ශ්රී ජිනරතන මාවතේ ගොඩනැගිල්ලක මීට ටික වේලාවලට පෙර ගින්නක් හටගෙන තිබෙනවා.
කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වන විට ගින්න පාලනය කර ඇති බවයි.
ඒ සඳහා ගිනි නිවීම් රථ 02ක් යොදා ගැණුනු අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.