Home Hit ලොව විශාලතම ග‍්‍රහලෝකාගාරය චීනයෙන් PHOTOS

ලොව විශාලතම ග‍්‍රහලෝකාගාරය චීනයෙන් PHOTOS

1092
0

ලොව විශාලතම ග‍්‍රහලෝකාගාරය චීනය විසින් නිර්මාණය කර තිබෙනවා.

ෂැංහයි හි පූඩොන්ග් ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙම ග‍්‍රහලෝකාගාරය වර්ග මීටර් 38,000ක භූමි ප‍්‍රමාණයකින් යුක්තයි.

එහි ප‍්‍රධාන ව්‍යුහය මේ වන විට ඉදිකර අවසන් කර ඇති අතර, මෙම ග‍්‍රහලෝකාගාරය 2020 වසරේදී විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

DCIM\100MEDIA\DJI_0060.JPG
DCIM\100MEDIA\DJI_0050.JPG
DCIM\100MEDIA\DJI_0009.JPG
DCIM\100MEDIA\DJI_0040.JPG

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here