Home Hit ඊළඟ වසරේත් නායකයා රනිල් HitLocal ඊළඟ වසරේත් නායකයා රනිල් By Kethmika Weerathunga - January 25, 2019 6:07 am 295 0 ඉදිරි වර්ෂය සදහා ද එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්ව තිබෙනවා. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. එහිදී හිටපු නිලධාරී මණ්ඩලයම නව නිලධාරී මණ්ඩලය ලෙස පත්ව තිබෙනවා.