හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ යුග දිවියට පිවිස තිබෙනවා.
ඒ ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතිය වන ටට්යානා ලී සමගයි.
පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් හා කලාකරුවන් සහභාගි වූ එම උත්සවය පැවැත්වුණේ වීරකැටියේදීයි.
මෙම විවාහ මංගල්‍යයේ පෝරුවේ චාරිත්‍ර අද උදෑසන පැවැති අතර, එහි ජායාරූප පහතින් දැක්වේ.








