Home Hit රෝහිත – ටට්යානා නව යුවළගේ මංගල ශාලාව තුළ ජායාරූප HitLocal රෝහිත – ටට්යානා නව යුවළගේ මංගල ශාලාව තුළ ජායාරූප By Kethmika Weerathunga - January 24, 2019 9:06 am 917 0 හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ අද යුග දිවියට පිවිසියා. ඒ ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතිය වන ටට්යානා ලී සමගයි. පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් හා කලාකරුවන් සහභාගි වූ එම උත්සවය පැවැත්වෙන්නේ වීරකැටියේදීයි.