හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වී තිබෙනවා.
මෙම විවාහ උත්සවය වීරකැටිය කාල්ටන් නිවසේ පැවැත්වෙන අතර, ඊට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් මෙන්ම කලාකරුවන් ද එක්ව ඇති බවයි වාර්තා වන්නේ.