ඉදිිරි සති දෙක තුළදී ආනයනික කිරිපිටි සදහා මිල සූත්රයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කළේ සමාගම් කිහිපයක් ආනයනික කිරිපිටි මිල වැඩි කරන ලෙස ඉකුත් දා රජයෙන් ඉල්ලීමක් කර තිබූ බවයි.
ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ජාවකදී මිල සුත්රයක් හඳුන්වාදීමට එකගතාවකට පැමිණ තිබෙනවා.