ලංකාවේ වසංගතයක්ව පැතිර යන ‘සේනා දළඹුවා’ මෙරටට ව්‍යාප්ත වී ඇත්තේ 2018 වර්ෂයේදී යයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
ඒ විදෙස් රටවලින් ගෙන්වන ලද බඩඉරිඟු බීජත් සමඟ බවයි සැළකෙන්නේ.
මෙම සේනා දළඹු විශේෂය මේ වන විට රට පුර ප්‍රදේශ රැසක් ආක්‍රමණය කර අවසන් වන අතර කෘෂිකර්ම නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් කරන ලද දැනුවත්කිරීමේ වැඩසටහනක් පහතින්.
පාලිත ආරියවංශ