වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 1000/- දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් අද (23) පෙරවරුවේ බගවන්තලාව නගරයේදී වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.
මෙම උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස කියා සිටියේ තම දෛනික මූලික වැටුප රුපියල් 1000/- දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් මාසයකට වැඩි කාලයක් කරන ලද ඉල්ලීමට කිසිදු ප්රතිචාරයක් වගකිවයුත්තන්ගෙන් නොමැති නිසා මෙවර උද්ඝෝෂණය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
ක්රිෂාන්තන්