Home Hit ඩ්‍රෝන් යානාවක් ගුවන් තොටුපොළක කටයුතු නවතයි HitWorld ඩ්‍රෝන් යානාවක් ගුවන් තොටුපොළක කටයුතු නවතයි By Kethmika Weerathunga - January 23, 2019 5:25 am 448 0 අමෙරිකාවේ ගුවන් තොටුපොළක ගුවන් කටයුතු තාවකාලිකව නවතා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ ආශ්‍රිතව ඩ්‍රෝන් යානාවක් පියාසර කිරීම ඊට හේතුව බවයි විදෙස් වාර්තා පවසන්නේ. අමෙරිකාවේ නෙවාග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කටයුතු මෙලෙස නවතා දමා තිබෙනවා.