කමලා හැරිස් 2020 වසරේ අමෙරිකානු ජනාධිපතිවරණය සදහා ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා.
ඉන්දියානු සම්භවයක් සහිත ඇය උපත ලබා ඇත්තේ තමිල්නාඩුවේ දෙමළ ජාතික මවකට සහ ජැමෙයිකානු පියෙකුට දාවයි.
54 හැවිරිදි කමලා ලිංගික හිංසනයට විරුද්ධ කි්රයාකාරිනියක් ලෙස ප්රකට චරිතයක්.
ඇයගේ මිශ්ර පසුබිම නිසා කාන්තා බැරක් ඔබාමා ලෙස ද අමෙරිකානු ජනතාව ඇයව හදුන්වනවා.





